උපරිමාධිකරණයේ ආරච්චි තනතුරට 12,000ක් පෝලිමේ කොළඹ අලූත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන ආරච්චි තනතුරෙහි පුරප්පාඩුව වෙනුවෙන් අයැදුම්කරුවන් 12,000ක් අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 20 February 2018
ලංගම බසය ලූහුබැද ගිය මෝටර් රථය අඩි 30ක ප්‍රපාතයට ගිනිගත්හේනේ සිට ලංගම බස් රථයක් ලූහුබැද ගිය මෝටර් රථයක් අඩිතිහක් පමණ ප්‍රපාතයට පෙරලි අනතුරක් සිදුවී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 20 February 2018
ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ හෙට (21) මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 February 2018
සයිටම් ගැන ජනපතිට සංදේශයක් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය කමිටුව හා සයිටම් දෙමාපිය ශිෂ්‍ය සංගමය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට අද (20) සන්දේශයක් භාර දුන්නේය. 20 February 2018
උසස් පෙළ සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් අද (20) අත්හිටවනු ලැබීය. 20 February 2018
විදුහල්පති නායකත්ව පුහුණුව ගැන පරීක්ෂණයක් ඉල්ලයි කුරුණෑගල වාරියපොල පැවැති නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිනියක මිය යාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී. 20 February 2018
ජනපති ඉහළ උසාවියට ගියොත් අපිත් කරුණු කියනවා - ගම්මන්පිල අග්‍රමාත්‍ය ධුරය පිළිබඳව මතය විමසීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ට ගියහොත් ඒ පිළිබඳ තම අදහස් දැක්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥවරුන් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 20 February 2018
ගිරාඹේ ආනන්ද හිමියෝ අපවත් වෙති අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමියන්ගේ දේහය අද (20) පස්වරුවේදි පේරාදෙණිය ශ්‍රී සාරනන්ද පිරිවෙනට වැඩම කරවන බව එහි විහාරාධිකාරී අරණායක ශාන්ත හිමියෝ පැවසුහ. අපවත්වන විට ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ 80 වැනි වියෙහි පසුවූහ. 20 February 2018
බයිසිකලයෙන් ආ 7 දෙනා සභික ධුර වලින් අස්වෙන්නේ නැතිලු පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට 20 February 2018
උඩ ඇරපු සරුංගලය දිහා බලන් දිව්ව ළමයා ළිඳට වැටී මරුට යාපනය චාවකච්ඡේරි ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි 16 හැවිරිදි ළමයෙක් අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බවට චාවකච්ඡේරි පොලීසිය පවසයි. 20 February 2018
පාර්ලිමේන්තුව විනාඩි 40 න් අවසන් බැඳුම්කර හා වංචා විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය බදාදාට (21) කතානායක කරු ජයසුරිය මහතා කල් තැබිණි. 20 February 2018
සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් 94 ක් මරුට සිරියාවේ කැරළි කණ්ඩායම් යටතේ පවතින නැගෙනහිර ගොවුටා ප්‍රදේශය වෙත සිරියානු රජයේ හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් දරුවන් 20දෙනකු ඇතුළු සාමාන්‍ය වැසියන් 94දෙනකු පමණ මියගොස් ඇතැයි යුද නිරික්ෂක කණ්ඩායම් පවසති. 20 February 2018
ඉන්දීය සේවිකාවට අතවර කළ ලාංකිකයා අත්අඩංගුවට ඉන්දියාවේ විශාකාපට්නම් හි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවකට ලිංගික අතවර සහ හිංසා කළා යැයි චෝදනා යටතේ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඇතුළු දෙදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය අද (20) වාර්තා කළේය. 20 February 2018
ගෑස් 300 කින් නංවන්න සමාගම් අවසර ඉල්ලයි ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ. 20 February 2018
බෝම්බ 10 ක් මුතුර් පාලම යටින් හමුවෙයි මුතුර්, කිලිවෙඩ්ටි පාලම යටට විසිකර තිබියදි හමු වු ග්‍රේනේට් ලොන්චර් අවිවලට යොදන කුඩා බොම්බ 10ක් විශේෂ කාර්ය බළකාය මගින් නිෂ්ක්‍රීය කළ බව මුතුර් පොලිසිය කියයි. 20 February 2018
හිටපු අගවිනිසුරුට - ශේෂ්ඨාධිකරණ විනිසුරුට නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලති අයුතු සහගතව නීතීපති වාර්තාවක් ලබාදීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතාට සහ ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරු ඒ.එම්.එස්.ඞී. නවාස් මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම නඩු පවරා ඇත. 19 February 2018
රටේ ජනතාව ගැන හිතලා දේශපාලන අර්බුදය විසදගන්න - අගරදගුරු හිමිපාණෝ දේශපාලන කුලල් කා ගැනීම් නතර කර රටත් ජනතාවත් ගැන සිතා කටයුතු කරන ලෙසට තමන් සියලූම දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් වහන්සේ අද (19) කොළඹදී පැවසූහ. 19 February 2018
පොහෙට්ටුවේ ජයග්රහණයෙන් පසු ප්රචණ්ඩත්වය වැඩිවෙලා - පාඨලී පොදුජන පෙරමුණේ ජයග්රහණයෙන් පසු සෙසු පක්ෂවලට එරෙහි ප්රචණ්ඩත්වයක් ආරම්භ වී ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 19 February 2018
විමල් එළියේ ඉන්නේ අගමැති නිසා - මුජිබුර් රහුමාන් විමල් වීරවංශ මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. ඔහු මේ බව කීවේ දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට එකතු වෙමිනි. 19 February 2018
අපි ආණ්ඩුවට මුක්කු ගහන්න යන්නේ නෑ - නාමල් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට මුක්කු නොගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් පැවසීය. 19 February 2018
ශ්‍රී ලාංකික කාන්තාවක් කුවේටයේදී එල්ලී මරුට කුවේටයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් හාම්පුතුගේ නිවසේ කාමරයක සිවිලිමේ එල්ලී සිය දිවි හානි කර ගෙන ඇතැයි එරට පළවන ඇරැබ් ටයිම්ස් පුවත්පත අද (19) වාර්තා කළේය. 19 February 2018
ආණ්ඩුව විසිරුවා ඡන්දයකට යමු - වාසු තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය. 19 February 2018
සයිටම් ගැටලුව විසඳීමට යෝජනා මාලාවක් මාලබේ සයිටම් ගැටලුව විසඳීම සඳහා වන යෝජනා මාලාවක් ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත හෙට (20) බාරදීමට නියමිතය. 19 February 2018
රාජිත - විමල් ගැටුමක ඇමැති රාජිත සේනාරත්න මහතා සහ විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. 19 February 2018
මහින්දානන්ද ගොනු කළ රිට් පෙත්සම කල්යයි තමන්ට එරහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 02 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය. 19 February 2018
ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ - විමල් වීරවංශ “ජනාධිපතිවරණය පාව්චි කළා දිමූ ජයරත්න අගමැති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න. දැන් පළාත් පාලන මැතිවරණයෙදි පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා. “ යයි නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය. 19 February 2018
අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු පවරයි ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා ඇත. 19 February 2018
බදාදා කැබිනට් සංශෝධනයක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 19 February 2018
ලංවීම සේවකයෝ වැඩ බිම් වල කළු කොඩි ඔසවති ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ඇතුලූ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඇතුලූ සියලූම වැඩ බිම් ඉදිරිපිට කළු කොඩි ඔසවා සේවකයන් පිරිසක් අද (19) විරෝධතාවයේ නිරත වී සිටිති. 19 February 2018
පුනරුත්ථාපනය වු එල් ටී ටී ඊ සමාජිකයින් යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට උතුරේ තරුණ තරුණියන් 50 දෙනෙක් හමුදාගත පදනම යටතේ යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට බදවා ගත් බව යුද හමුදාව කියයි. 19 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026