තේ කොළ වලට සීනි කලවම් කළ කම්හල් දෙකක නිෂ්පාදනය - අළෙවිය තහනම් කරයි තේ වලට සීනි කවලම් කර විකිණීමේ ජාවාරමක සුල මුල සොයා ගැනීම සදහා තේ කර්මාන්ත ශාලා 82 ක නිමි තේ සාම්පල පරීක්ෂා කිරීමට මේවන විට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය. 22 February 2018
යටත් විජිත යුගයේ කාලතුවක්කුව මහජන ප්‍රදර්ශනයට ත්‍රිකුණාමලය මහා රෝහලට හදිසි අනතුරු ඒකකයක් ඉදිකිරිමට අත්තිවාරම් කපද්දි හමු වු යටත් විජිත යුගයට අයත් බවට සැලකෙන කාලතුවක්කුව ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයට රැගෙන එනු ලැබිය. 22 February 2018
සිරියානු හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් 300ක් ජීවිතක්ෂයට සිරියානු රජයේ හමුදා ඉකුත් දින තුනක කාලයේදී එල්ල කරන ලද ගුවන් හා රොකට් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණ අනාවරණය කරයි. 21 February 2018
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය. 21 February 2018
භාෂා විවිධත්වය සාමයේ සහ තිරසරත්වයේ කේන්ද්‍රීය මූලධර්මයක් භාෂාමය විවිධත්වය සහ බහු භාෂා සාමයේ සහ තිරසරත්වයේ කේන්ද්‍රීය මූලධර්ම යැයි ජාත්‍යන්තර මවුභාෂා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) ප්‍රකාශ කරයි. 21 February 2018
මිලි මීටර 12 කම්බි 22ක් තත්පර 48කින් නවයි මිලි මීටර් 12 ක් ඝණකමින් යුත් දඟර කම්බි 22 ක් තත්පර 48 ක් තුල සිය හිසින් නවා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජානක කාංචන මුදන්නායක අද උත්සාහ කළේය. 21 February 2018
වාස්තු විද්‍යාඥයන්ගේ සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරවල ආරම්භක සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (21) පැවැත්විණි. 21 February 2018
ගාමිණී සෙනරත්ගේ ගුවන් ගමන් තහනම තාවකාලිකව ඉවතට රජයේ මුදල් අවභාවිත කළැයි ඇප පිට සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතාගේ සඳහා විදෙස් ගමන් තහනම මාස දෙකකට අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 21 February 2018
ලසන්ත ඝාතනය ගැන හිටපු එස්එස්පීගෙන් පැය තුනක ප්‍රකාශයක් සන්ඩේලීටර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දුන්නේය. 21 February 2018
වංචා දුෂණ නඩු විභාග කිරීමට විශේෂිත අධිකරණ තුනක් පසුගිය කාලයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂිත අධිකරණ තුනක් පිහිටුවීම ඉදිරි දෙසතියක පමණ කාලයේදී සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 21 February 2018
බස් ටිපර් යතුරුපැදි අනතුරෙන් අයෙක් මරුට දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 21 February 2018
ත්‍රිකුණාමල-ගල්ඔය අතර දුම්රිය ධාවනය නවතී ත්‍රිකුණාමලය සහ ගල්ඔය අතර දුම්රිය ධාවනය කිරිමෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇතැයි ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියර් රියදුරු සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා පවසයි. 21 February 2018
දැරිය අපයෝජනය කළ විදුහල්පති වසර 10ක් හිරේට නව හැවිරිදි පාසල් දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට වරදකරු වූ විදුහල්පතිවරයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අද බරපතල වැඩ සහිත දසවසරක සිරදඬුවම් නියම කළේය. 21 February 2018
සති දෙකක් තිස්සේ රාජ්‍ය සේවා කොමිසම ගොළුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනත් ස්ථානයකට ගොන ගොස් සති දෙකකටත් වඩා ගත වුවද එහි නව දුරකතන අංක ප්‍රසිද්ධ නොකිරීමෙන් රාජ්‍ය සේවකයෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති. 21 February 2018
ජාතික ආණ්ඩුව දිගටම ජාතික ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද පර්ලිමේන්තුවට දැනුම් දුන්හ. 21 February 2018
එජාප දෙදෙනකුගේ ඇමැතිකම් හැලේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනෙකු මෙවර කැබිනට් සංශෝධනයේදී විශේෂ කාර්ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි සඳහන් කරයි. 21 February 2018
දරුවාගේ දේහය බලන්නට පියා ගස උඩ විරෝධයක මිය ගිය දස හැවිරිදි සිය පුත්‍රයාගේ දේහයට බුහුමන් දැක්විමට බිරිද ඉඩ නොදීමට විරෝධය දක්වමින් 47 හැවිරිදි පියෙකු අද (21) තිරප්පනේ පුංචිකුලම ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි ගසකට නැග විරෝධතාවයක නිරත විය. 21 February 2018
කපුගොඩ තොටේ දිය නාන්න ගිය දෙදෙනාගේ සිරුරු සොයාගනී කැළණි ගඟේ කොස්ගම කපුගොඩ තොටුපල ප්‍ර දේශයේ දිය නාමින් සිටිය දී අතුරුදන් වු තරුණයන් දෙදෙනාගේ සිරුරු දිනකට පසු අද (21) සොයා ගත් බව කොස්ගම පොලිසිය පවසයි. 21 February 2018
ටිරාන්ගේ නඩුව 23 වැනි දා කැඳවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරිමට දින නියම කිරිම සඳහා ලබන 23 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියම කළේය. 21 February 2018
නීති සංගමයේ සභාපතිගෙන් පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ දී ලබා දුන් උපදේශයක් පදනම් කර ගනිමින් ඔහු ඇතුළු 20 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව 21 February 2018
ලක්ෂ 20 ක කොකේන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට යාපනයේ සිට රුපියල් ලක්ෂ 20 ක ආසන්න වටිනාකමකින් යුත් කොකෙන් රැගෙන ආ පුද්ගලයෙක් ජින්තුපිටියේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. 21 February 2018
දියතලාවේදී බසයක අත්බෝම්බයක් පිපිරීමෙන් 19 කට තුවාල බණ්ඩාරවෙල දියතලාව මගී බස් රථයක පිපිරීමකින් පසු ඇතිවූ ගින්නකින් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 21 February 2018
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි පවතින දේශපාලන අර්බුදය නිසා නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. 20 February 2018
සිරියාවේ දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානයෙන් හිස් ලියවිල්ලක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් සංවිධානය සිරියාවේ දරුවන් වෙනුවෙන් අද (20) විශේෂ “හිස් ලියවිල්ලක් ‘බ්ලෑන්ක් ඩොක්යුමන්ට්’ ” ප්‍රසිද්ධියට පත් කළේය. 20 February 2018
කැබිනට් වෙනසේදී තරුණයන්ට වැඩි ඉඩක් තරුණ පරපුරට වැඩි තැනක් දෙන රැඩිකල් වෙනසක් මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බලාපොරොත්තු වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි විශ්වාස කටයුතු මාර්ග සඳහන් කරයි. 20 February 2018
සුරාබදු පනතින් නඩු දාන්න පොලිසියට බෑ සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට බලයක් නැතැයි දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තීරණය කළේය. 20 February 2018
කැලණි ගඟේ දියනෑමට ගිය දෙන්නෙක් අතුරුදන් කැලණි ගඟේ කොස්ගම කපුගොඩ තොටුපොළේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 20 February 2018
ගෑස් වැඩිකරන්නේ නෑ - ඇමති රිෂාඞ් ගෑස් මිල වැඩිකිරීමේ කිසිඳු තීන්දුවක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය. 20 February 2018
කොටා පාරේ වෙඩි තැබීමකින් සැකකරුවෙක් රෝහලේ බොරැල්ල කොටා පාරේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇරතුළත් කළ බව පොලිසිය කියයි. 20 February 2018
මහ ඡන්දය පරණ ක්‍රමයටම ඉල්ලයි කේවල හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය නිසා රට අස්ථාවර වන බවත්, ඉදිරි පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ පැරණි මනාප ක්‍රමය යටතේම පැවැත්විය යුතු බවත් සමස්ත ලංකා මහජන කොංග්රස් පක්ෂයේ සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. 20 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026