කටුනායක ගුවන් තොටුපළේ විගමන පියස විවෘත කෙරේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පිටත්වීමේ පර්යන්තයේ අලුතින් ඉදිකරන ලද විගමන පියස විවෘත කිරීම අද (15) උදෑසන 09.00ට තරුණ, ක්‍රීඩා, ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.