
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට මේ වන විට ළගාවී ඇති ගෑස් නෞකාවට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පරීක්‍ෂණ කණ්ඩායමක් ගොස් සාම්පල රැගෙන පැමිණි බවත් එම පරීක්‍ෂණවල ප්‍රතිඵල නිකුත් කරන තෙක් ගෑස් ගොඩබෑමට අවසර නොලැබෙන බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ප්‍රතීතන මණ්ඩල ලබාගත් ගෑස් සාම්පලවල වාර්තාව අද සවස හෝ හෙට පෙරවරුවේ ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැංකි පිපුරුවේ නැහැයි කියලා වැඩේ ශේප් කරන්න බැලුවට හරි ගිහිල්ලා නැහැ වගේ... පව්, හරිනම් මෙයා ඉල්ලා අස්විය යුතුයි.