15 හැවිරිදි දැරිය අපයොජන සිද්ධියේ තරුණයන් දෙදෙනකුට ඇප
අන්තර්ජාලය ඔස්සේ පලවූ දැන්වීමකින් බාලවයස්කාර දැරිය අපයෝජනය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තරුණයන් දෙදෙනකු එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලෝචනා අබේවික්රම මහත්මිය අද නියෝග කලාය.