රටවල් කීපයකින් එන අයට පනවා තිබූ තහනම ලිහිල් කරයි
ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාව , දකුණු ඇමෙරිකානු රටවල් , දකුණු අප්රිකානු රටවල් සහ යුරෝපා රටවල් කීපයක් වෙත මීට පෙර පනවා තිබූ ගුවන් ගමන් සීමාවන් මදක් ලිහිල් කර ඇති බව ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.