“මයිකල් නේස්බි සාමිවරයා හැමවිටම අපිට ලොකු ශක්තියක් වුණා’’
ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවූ සෑම අවස්ථාවකදීම මයිකල් නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය බවත් , ඒ පිළිබද තේරුම්ගත් එවැනි දේශපාලනඥයෙක් සිටීමට හැමවිට ශ්‍රී ලංකාවට වාසියක් වූ බව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බ්‍රිතාන්‍යයේදී කියා සිටියේය.