IMG-LOGO

ඇඳිරි දිනයේ එළිය වැඩිවෙයි

හෙට දිනයේ විදුලිය කැපීම පැය 6 ක උපරිමයක් දක්වා අඩු වී තිබේ. මේ අනුව PQRSTUVW යන කලාප සඳහා උදෑසන 10 සිට සවස 4 දක්වා පැය දෙකක කාලයක් ද සවස 4 සිට රාත්‍රී 12 දක්වා පැය 4 ක කාලයක් ද විදුලි සැපයුම නතර කරන බව මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි.

එමෙන්ම  ABCDEFGHIJKL යන  කලාපවලට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ පැය 2 යි මිනිත්තු 15 ක කාලයක් විදුලි සැපයුම නතර කරන අතර සවස 5.30 සිට රාත්‍රී 11.30 දක්වා පැය 3 ක කාලයක් විදුලි සැපයුම නතර කරන බව එම කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.



අදහස් (0)

ඇඳිරි දිනයේ එළිය වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site