වස විසෙන් තොර රටකට හමුදා දායකත්වය
ශ්රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ,නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන් නිෂ්පාදනය කරන ලද ප්රථම කාබනික පොහොර තොගය ශ්රී ලංකා පොහොර සමාගම වෙත නිල වශයෙන් බාරදීම නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතාගේ සහ සහභාගිත්වයෙන් එම මූලස්ථානයේ දී සිදුවිය.