බැඳුම්කර නඩුවේ විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රාජ්‍ය බැංකුවලට ලංසු ඉදිරිපත් නොකරන ලෙස දැනුම් දී එම බැංකු වලට රුපියල් කෝටි 20 ක පාඩුවක් සිදු කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහි නඩුවේ මහ බැංකුව බාරයේ ඇති ලේඛන සාධාරණ නඩු විභාගයක් සඳහා විත්ති පාර්ශවයට ලබාදෙන්නැයි කළ ඉල්ලීම බහුතර තීන්දුවෙන් අද ප‍්‍රතිෙක්‍ෂප විය.