IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය සෙන්දිල්ට

(රංජිත් රාජපක්ෂ)

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා ලෙස ඌව පළාත් හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පත්කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීම සඳහා එම පක්ෂයේ ජාතික සභාව අද දින රැස්විය.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි  පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදි ජාතික සභාව  ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ භාණ්ඩාගාරක ලෙස නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන්, පක්ෂ නායකයා වශයෙන් සෙන්දිල් තොණ්ඩමන්, පක්ෂ මහලේකම් වශයෙන් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් යන මහතුන්ව පත්කරගෙන ඇත.

එම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පි.පි.සත්‍යවේල්, නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් අනුෂා සිවරාජා සහ කනපති කනගරාජ් යන මහත්ම මහත්මියන් පත්කරගෙන ඇත.

 



අදහස් (0)

කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය සෙන්දිල්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site