තරුණයෙකුට පහරදුන්නැයි ලක්ෂ 10 ක් ගෙවන්න සැරයන්ට-කොස්තාපල්ට නියෝග
යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2017 වසරේදී පොලිස් අත්අඩංගුවට ගත් මිහින්තලය ප්‍රදේශයේ තරුණයකු තේක්ක ගසක එල්ලා අමානුෂික අන්දමින් පහර දුන් බව කියන සිද්ධියෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩී වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක්