ගෑස් - යුගදනව් ගිවිසුමට එරෙහිව තවත් පෙත්සමක්
ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී ගෑස් ඒකාධිකාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමගමට පැවරීමට හා යුගදනවි බලාගාරයේ කොටස් එම ඇමරිකානු සමාගමට පැවරීමට එරෙහිව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් අද (21 ) අභියාචනාධිකරණයට හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ.