කුරුණෑගල ගුරුසංගමයෙන් වයඹ ආණ්ඩුකාරයාට ප්රතිචාර
තමන් නියත වශයෙන්ම සේවයට වාර්තා කරන්නේ ලබන 25 වැනිදා බවත්, හැකිනම් එම මාසයට අදාළ ගුරු වැටුප් ගෙවීම අත්හිටුවා පෙන්වන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අභියෝග කරන බවත්, කුරුණෑගල දිස්ත්රික් ගුරු සංගම් නියෝජිතයෝ පැවසූහ.