IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අයි.ඕ.සී තෙල් මිල යළි ඉහළට

(අජන්ත කුමාර අගලකඩ,මනෝප්‍රිය ගුණසේකර සහ යොහාන් භාසුර)

ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල අද රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ග වල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49/-කින් මෙලෙස ඉහළ දමා ඇතැය වාර්තා වන අතර මාසයක කාලයක් තුළ පෙට්‍රල් මිල ඉහළ දැමු දෙවැනි අවස්ථාව මෙය වෙයි.

ඒ අනුව රුපියල් 254/-ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 303 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 333/-ක් වන බව එම සමාගම කියයි.

 



අදහස් (23)

අයි.ඕ.සී තෙල් මිල යළි ඉහළට

Saman Friday, 25 March 2022 10:43 PM

මොල 7 මුදල් ඇමති වුණු දවසේ සිට ලංකාවේ ආර්ථිකය බංකොළොත් වුණා...

:       1       102

රසික Friday, 25 March 2022 10:45 PM

තව සහන ඉදිරියට...

:       1       74

Nihal Friday, 25 March 2022 10:45 PM

මුදල් අච්චු ගසා උද්ධමනය ඇති කළ අය වහාම අස්විය යුතුයි. නැතිනම් ඉවත් කළ යුතුයි...

:       2       64

සහන Friday, 25 March 2022 11:38 PM

තවතවත් සහන බලාපොරොත්තු වන්න..

:       5       54

vikum Saturday, 26 March 2022 01:37 AM

කොහොමද සෑපද..? පරිප්පු ග්‍රෑම් 500 දෙන්නේ නේද? කොහොමද තෙල්.. සැපද 69 ට...? ලබන්නා වූ සිංහල අවුරුද්දට එක් කලක් දුන්නා.. පසුව කොරොනා දුන්නා.. දැනුත් දෙනවා.. තව තවත් සහන ඉදිරියටම...

:       14       86

C.K.Lankaputhra Saturday, 26 March 2022 06:25 AM

දැන් ඉතින් සිපෙට්කෝලටත් කල්ල මරේ. අපි වලපල්ලටම.

:       1       23

සිරි Saturday, 26 March 2022 06:52 AM

මම නම් කියන්නේ මෙච්චරයි.. රටේ සියලුම ජනතාව එකට එකතුවෙලා මේ අයව ජනතා බලයෙන් ගෙදර යවන්න එකතු වෙන්න ඕනෑ... නැතිනම් වෙන්නේ ඔහේ බලාගෙන ඉන්න... මේකට රජයේ පෞද්ගලි ආයතන සේවකයන් එකතු වෙලා සටන් ව්‍යාපාරයක් දියත් කරමු.

:       32       198

Rohana Saturday, 26 March 2022 07:35 AM

රුපියල වේගයෙන් අවප්‍රමාණය වනවිට තෙල්මිලත් මෙහෙම ඉහළයන එක වළක්වන්න බැහැ. නමුත් රුපියල මෙතරම් වේගයෙන් අවප්‍රමාණය වන්නේ බලධාරීන් ඩොලර් රුපියල් අනුපාතය ස්ථාවර කිරීමට අවුරුදු දෙකකට පෙර ගත් වැරැදි ප්‍රතිපත්තිය නිසයි. ලංකාව වැනි අඩු ආදායම් ලබන රටකට මේ ආකාරයෙන් ඉහළ යන තෙල් මිල කිසිසේත් දරාගත නොහැකිය. දැන් තිබෙන්නේ නැවත ගල් යුගයට ගොස් සීමිත අවශ්‍යතා සහිතව ජීවත්වීම හැර වෙන කරන්න දෙයක් නැත...

:       3       33

Rexi Saturday, 26 March 2022 07:44 AM

අපේ රටේ ආණ්ඩුවක් තියෙන්නේ නමට විතරද? පොඩි එකාට නඩු දාන්නයි, ලොකු එකාට නඩු නිදහස් කරගන්නයි විතරයි වගේ... කරන්න බැරිනම් අයින්වෙලා යන්න ඕනෑ. මේක හරියට බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ. ඔක්කොම කතා විතරයි. ආයේ ඇමැති කෙනෙක් කිව්වා බඩු කොහොම හරි දෙනවා කියලා...අන්දරේ වගේ, කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි කියලා අලුත් අවුරුද්දට තමන්ගේ රටට වෙලා සමරයි..අපේ අය හූල්ලයි පොඩි අය අන්දනකොට... මෙයාලට ලැජ්ජාව, අනිත් කෙනා විඳින දුක ගැන දෙමව්පියෝ කියලා දීලා නැහැ වගේ.

:       25       33

D.P.A.Dias Saturday, 26 March 2022 08:06 AM

නියමයි...!

:       2       21

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 26 March 2022 09:05 AM

"තෙල්මිළ තව තවත් අහසට යයි ඔන්න... දෙවියෝ දනී අප නොදනී ඇයි යන්න.. මේ විදිහට ගියොත් රටකට බැහැ ඉන්න.. සාගත රටක් වෙන එක බැහැ වළකන්න... "

:       3       27

Soma dubayi Saturday, 26 March 2022 10:07 AM

බඩු මිල ටිකක් ගණන් වුණත් ඉන්න රටක් තියෙන්නේ කවුරු නිසාද කියන එක අමතක කරන්න එපා.. රාජපක්ෂලා තමයි මේ රට බේරාගත්තේ...!

:       67       56

අනේ Saturday, 26 March 2022 10:57 AM

ඒකද ඔයා ඩුබායි ගියේ?

:       2       35

fairoosSunday, 27 March 2022 02:22 PM

මේ කාලකණ්ණි හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ...

:       0       3

චාන්දනී Saturday, 26 March 2022 10:08 AM

පොහොට්ටුවට ජයවේවා... වියත්මගට වියතුන්ට ගොරවන නයාට සතුටු ඇති... ඔබට සතුටුයිද දැන්?

:       8       17

sanjjewa Saturday, 26 March 2022 10:50 AM

ජයවේවා...! ඔබට සතුටුයිද දැන්? අමතක කරන්න එපා.. රාජපක්ෂලා තමයි මේ රට බේරාගත්තේ...!

:       13       12

බමුණුආරච්චි Saturday, 26 March 2022 10:55 AM

මේ හලෝ බොරුවට කෑ ගහන්න එපා. ලබන මාසේ වෙද්දී තෙල්මිල, බඩුමිල ඔක්කොම අඩු වෙනවා...

:       21       26

Naushi Saturday, 26 March 2022 03:23 PM

කට ඇරගෙන බලාගෙන ඉන්න බමුණෝ..!

:       8       17

සිංහ පුත්තු යකෝ අපි! Saturday, 26 March 2022 11:55 AM

බඩුමිල ටිකක් ගණන් වුණත් ඉන්න රටක් තියෙන්නේ කවුරු නිසාද කියන එක අමතක කරන්න එපා.. රාජපක්ෂලා තමයි මේ රට බේරාගත්තේ...! අපි සිංහ වීර පුත්තු... ටිකක් කල් ඉවසන්නකෝ...!

:       17       34

ගජමිතුරු Saturday, 26 March 2022 01:42 PM

ෆොන්සේකා මැතිතුමා නොහිටින්න සිංහ පුතාලා නැට්ට පස්සේ ගහගෙන යනහැටි, නැත්නම් රාජපක්ෂලා ප්‍රභාකරන්ගේ වැසිකිළි හෝදනවා බලන්න තිබුණා.

:       11       18

janaka jayasnigha Saturday, 26 March 2022 01:33 PM

ලංකාදීපයේ ප්‍රතිචාරවලට ඩිස්ලයික් දාන පිරිසක් ඉහළම තැන්වලින් ඇවිල්ලා වගේ...

:       11       14

Nandana Saturday, 26 March 2022 04:52 PM

යුද්දෙට බයේ රටින් පැනලා ගිහින් ... අයියා ජනාධිපති වුණාම නැවත ආවා. විජය විමලරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව... ඔන්න වීරයෝ.. සිංහයෝ වගේ..!

:       6       13

ranjith Sunday, 27 March 2022 06:28 AM

අද මේ රටේ විදේශ බලවේග හමුවේ නිවට පාලනයක් තියෙන්නේ... ජනතාව පීඩාවට පත්කරලා පාලකයෝ සුරසැප විඳිනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 312 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 499 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 356 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 651 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1285 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 613 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site