(ප්‍රසංග සිල්වා)
ජාඇළ කපුවත්ත හන්දියෙන් කොළඹ - මීගමුව මාර්ගය හරස් කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන රැගෙන ආවත් ඉන්ධන ලබා නොදෙන බව කියමින් ඊට විරෝධය පා මේ ආකාරයෙන් විරෝධතාවේ නිරත වෙති
මේ හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd