ගෝලීය සහ  තෝරාගත් රටවල් කීපයක කොරෝනා රෝගීන් සහ මරණ ගණන යාවත්කිලීන කිරීමට කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

සුදුසු දත්ත පහසු සංසන්දනය සඳහා ජනගහයෙන් මිලියනයකට සාමාන්‍යකරණය කර ඇත.