(රංජන් කටුගම්පොළ සහ නිමන්ති රණසිංහ)
කොළඹ පැජට් පාරේ නිවෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් අද නිකුත් කෙළේය.
එම අතුරු තහනම් නියෝගය අද සිට සති හතරක් ක්‍රියාත්මක බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ප්‍රීතිපද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීය.
විකල්ප කේන්ද්‍රය මෙම පෙත්සම ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd