
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මේ වන විට පැවැත්වෙමින් තිබේ.
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.
මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද( 01)දහවල් රැස් වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්න නම් ඩයනා ගමගේ මහත්මියගෙන් උපදෙස් ගත යුතුයි.
බොරදියේ මාලු බෑම ගැන සාකච්ඡාවක් කිව්වා නම් හරි...
මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය වන්නේ කුමන ක්‍රමයකින් හෝ නැවත බලයට පත්වීමටයි. ඔහු ඇතුළු ශ්‍රීලනිපයත් රට මේ වැටී ඇති තත්වයට වගකිව යුතුයි. ඔවුන්ට වගකීමෙන් බේරෙන්නට බැහැ. ඔවුන් නිතරම පෙන්වන්නේ ඔවුන් නිවැරදි බවයි. රජයට වැරදි තොරතුරු හා උපදෙස් දුන්නේ ඔවුන්. ඒ නිසා ඔවුන් කියනා සත්‍යය එය නොවේ.