(ඩයනා උදයංගනී)
සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය.
කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු 85 වන වියේ පසුවිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිද්ධාලේප වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි
නිමල් Saturday, 02 April 2022 12:13 PM
සදාකාලික ආදර්ශමත්, රටට, ජාතියට අභිමානයක් වූ වෙදැදුරාණන්ට නිවන් සුව වේවා!!!
Rupasinghe mallawa Saturday, 02 April 2022 05:45 PM
ඉතිහාසයේ එක් යුගයකට හිමිකම් කියමින්, ඒ යුගය වර්ණවත් කළ අභීත මිනිසාණෙනි, ඔබතුමන් මේ මහ පොළවට ණය නැති යුග පුරුෂයෙකි... නව යුගයකට ඔබගේ මග පෙන්වීම වෙනුවෙන් මාගේ උත්තමාචාරය සමග උතුම් නිවන්සුව පතමි.
Ruhunu Saturday, 02 April 2022 07:30 PM
සිද්ධාලේප වෙද මහතෙකි අපෙ ගෙදර... ඔබතුමාට නිවන් සුව ලැබේවා...!
niwahalminissu Saturday, 02 April 2022 10:08 PM
නිවන් සුව ලැබේවා...!
Prasadi Sps - Ganemulla Saturday, 02 April 2022 11:41 PM
ඔබතුමාට නිවන් සුව ලැබේවා
T.L.S.W.Bandara Sunday, 03 April 2022 08:36 AM
ලංකාවේ තරුණ ව්‍යාපාරික ප්‍රජාවට මග පෙන්වූ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඔබට අමාමහ නිවන් සුව ලැබේවා...!