ආණ්ඩුවේ පසු පෙළ හවුල් පක්ෂවලට අවි අමෝරයි
විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ නම්, ආණ්ඩු පක්ෂ රැස්වීම් වර්ජනය කිරීමට පසුපෙළ මන්ත්රී කණ්ඩායම තීරණය කර ඇත .