(යොහාන් භාසුර)
‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් අවසන් වී ඇති බවත් ඒ අනුව නව ලියාපදිංචි කිරීම් අද පෙරවරුවේ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Qr කෝඩ් ක්‍රමය හොඳටම ගැලපෙනවා. සියලු Qr වල ආරම්භක දිනය ඉරිදා මධ්‍යම රාත්‍රී නොකර, යම් කෙනෙක් තමන්ට සතියකට හිමි ඉන්ධන ලබා ගැනීම ආරම්භ කළ දින සිට සතියකින් නැවත නව කෝටාව ආරම්භ වෙන ලෙස කළොත්, සඳුදා දිනවල ඇතිවන ඉන්ධන පෝලිම්ද අඩුවනු ඇත...!
කාංචන, හොඳ වැඩක් කළේ. තෙල් පෝලිම්වල හොරා කෑම, ගසා කෑම බොහෝදුරට නැති වුණා. පුළුවන්නම් රුසියාවෙන් තෙල් ගෙනෙන්න්න. කොන්දක් තියෙන කොල්ලෙක්ට, තව තවත් රටට හොඳේ හොඳ තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ.
කිසිදු පක්ෂ භේදයකින් තොරව මේ තරුණ ඇමති වරයා අගය කළ යුතුයි. ඔහු ඉතා හොඳින් සියල්ල පාළනය කරමින් යනවා. QR ක්‍රමය ඉතා වැඩදායකයි.
Very good decision and good effort to start system change. Salute to Mr. Kanchana.
මේ කාංචන ජනතාව ගොනාට අන්දනවා. ජනතාවට අවශ්‍ය තෙල් මිස QR කෝඩ් නොවේ. ලෝකේ රටවල් දියුණු වෙමින් ඉදිරියට යනවිට, මෙහෙ QR කෝඩ්. අපෙන් පසුව 1973 දී නිදහස ලැබූ බංග්ලාදේශය ඩකා නගර වැසියන්ට ගෑස් සපයන්නේ නළ මාර්ගයෙන්. මෙහෙ ආපස්සට ගමන් කරමින් ඉන්නේ.