
(ශාන්ත රත්නායක)
රාජ්ය මර්ධනයට හා විරෝධය පෑමට ඇති අයිතිය සුරකින ලෙසත් හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් ආගමික කමිටුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (08) පැවැත්වේ
එහිදී විවිධ සටන් පුවරු ප්රදර්ශනය කරමින් නියත විරෝධතාවයේ යෙදුණු අයුරු හා එයට භික්ෂූන් වහන්සේලා හා කතෝලික පූජකවරු හින්දු පූජකවරු ඇතුළු පිරිසක් සහභාගි විය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා..! අරගලයට ජයවේවා...!
ආණ්ඩුව බලන්නේ ඉතිරි අවුරුදු දෙකෙ කොහොම හරි ඇදගන්න. මිනිස්සු කනවද නැද්ද කියන එක ඔවුන්ට මෙතැනදී අදාළ නැහැ. විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක් ජනපති වීම ජනතාව ලැබූ අන්ත පරාජයකි. හොරාට හොරා කීවෙත් අපි නොවේ ඔවුන්ය.
රනිල් රාජපක්ෂ හදන්නේ ගෝඨා ආපහු ලංකාවට ගෙන්න ගන්ඩ
දැන් හොඳටම ඇති...
මහ බැංකු හොරාට හොරා හොරා කියල පාර්ලිමේන්තුව අැතුලෙදිම කෑගහපු එකා අගමැති උනහම, එ් හොරකම කැන්සල් වෙනවා අැති නේද...???
මේ ගොයියෝ කියන්නේ රට ගිනි තියපන් , මංකොල්ල කාපන්, හොරකම් කරපන් ඒවා මැඩපවත්වන්න එපා කියල. මෙන්න වෙලාව පාස්කි ප්රහාරයේ දෙවෙනි පියවරට යන්න.
කසාදෙට කවුරුහරි ගෙදරින් ලැහැස්ති කරලද?