IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මංකි පොක්ස් පරීක්ෂණ ඇරඹේ

(සුජිත් හේවාජුලිගේ)

මංකි පොක්ස් රෝගයේ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා  පැවසීය.

මේ පරීක්ෂණ සඳහා උපකරණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර රෝහලට දැනටමත් ලබාදී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

එම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි.



අදහස් (1)

මංකි පොක්ස් පරීක්ෂණ ඇරඹේ

ලංකා Monday, 08 August 2022 11:32 AM

මංකි ෆොක්ස් කියල රෝගයක් නෑ; මංකිපොක්ස් කියල නම් තියෙනවා. මාදයවේදියෝ වශයෙන් මේවා ලියද්දි මීටවඩා දැනුවත් වීම වැදගත්.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 214 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site