(යොහාන් භාසු)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (අයි.ඔ.සී) දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවසර දුන් බව එම අමාත්‍යංශය උසස් නිලධාරියෙකු පැවසීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් 200 කට වැඩි ප්‍රමාණයක් ඒ වන විටත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්දේ .... ශ්‍රී ලංකා Government හුරේ....
කරන්න ඕනේ IOC එකට පිරවුම් හල් දෙනඑක නොවේ. ත්‍රිකුණාමලේ තෙල්ටැංකි ටික රජය - ඉන්දියාව එකතු වෙලා ආයෝජනයක් විදියට දියුණු කරලා ඩොලර් එන ක්‍රමයකට ආයෝජනයක් ගෙන ඒම දැනටත් IOC එක තෙල් වලින් අධික ලාභයක් ලබනවා. රජයේ බදු හැරුණාම... තෙල්හල් ටික දුන්නාම වෙන්නේ තවත් රුපියල් - ඩොලර් කරන්න වෙන එක. IOC එක ට්‍රින්කෝ තෙල් ටැංකි ටිකෙන් අපිට ඩොලර් ගෙනත් දෙනවා නම් ඉන්ධන හල් වැඩි කළාට කමක් නැහැ...
අයි.ඕ.සී, බිලියන ගණන් ලාබයි. සිපෙට්කෝ පාඩුයි. ඇහුවාම කියන්නේ රාජ්‍ය ආයතනවලට ණයට දීලා කියලා. හැබැයි වාර්ෂික ණය එකතු කළත් බිලියන ගාණක් නැහැනේ...
ඔන්න දැන් ඉතින් පෝලිම් ඉවරයි. ඒකනෙ ඕනෑකළේ...!
මේ යන්නේ ඉන්දියානු ආක්‍රමණය ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පුළුල් වෙනවා වගේ...
එයාටෙල් එක ඉවක් බවක් නැතුව මාකටින් පටන් අරන්. දැන් ඉන්ධන හල්. අමාරුවේ වැටුණම සිද්ධ වෙන දේ.
අයි.ඕ.සී ලාභ ලබනව. අපේ රජයට බදු ගෙවනව. අපේ තෙල් සංස්ථාව පාඩු ලබනවා.ඒකට හේතුව මහා පරිමාණ සොරකම් සහ විශාල සේවක සංඛ්‍යාව. පාඩුව පියවන්නේ අපේ බදු සල්ලි වලින්.අයි.ඕ.සී පමණක් නොවේ සෙල්, කැල්ටෙක්ස්, එසෝ වැනි අනෙකුත් සමාගම් වලටත් රටේ දොර විවෘත කරන්න ඕන. එවිට තරගකාරීත්වයක් ඇති වේවි. හොඳම උදාහරණය 80 දශකයේ ලංකාවේ ටෙලිෆෝන් සේවා සහ දැන්. රජය ව්‍යාපාර කරන්න ගියාම දේශපාලකයො සහ නිලධාරි එකතු වෙලා හොරකම් කරනවා. ඒවා පාඩු වුණාම ගෙවන්න වෙන්නේ දුප්පත් අපේ බදු සල්ලි වලින්. සිංගප්පූරුව මේ ඔක්කොම පුද්ගලික අංශයට භාර දීල.එහෙ මිනිස්සු පෝලිමේවල ඉන්නේ නැහැ. බඩගින්නේ ඉන්නෙත් නැහැ. වෘත්තීය සමිති කියන බොරු අපි හැමදාම විශ්වාස කරන්නේ නැහැ.
කළින් එක්කෙනා ගියේ රටම බංකොළොත් කරලා... මෙයා යන්නේ රටම විකුණලා...
In 1961, with the expropriation
හැබැයි, මේ අවුරුද්දෙ මුල ඉඳල ඉන්දියාවෙන් ණය ලැබුනේ නැත්නම්,,,අපිට කැඳත් නැහැ.... Another Weerawansa boru talks.
බොර තෙල් ගැනීම නතර උනේ පිරිපහදුව වැහුනේ නිකන්ම නොවේ.
දුන්න එක හොඳයි. සමහර සමාජ මාධ්‍යවලින්, ඉන්දියානු ප්‍රවෘත්තිවලින් අපට දුන්නු එව්වා පණ යනකල් කියාපානවා. දැන් බලාපුවාම ඒ ආධාර දීලා තියෙන්නේ අපිව අල්ලෙ නටවන්න හිතාගෙන. නැතුව අපට ආදරේට නෙමෙයි. ඒත් ඉතින් චීන නැවක් එවන ගාණේ ඒගොල්ලේ නලවන්න ඉන්ධන පිරවුම් හල් 50 දෙන්න ගියොත් අවසානයේදී ඔක්කොම දෙන්න වෙනවා. එක්කෝ ඔය දීම නවත්වන්න ඕන. නැත්නම් චින නැව්වලට එන්න දෙන එක නවත්තන්න ඕන.
Shall we open the petrol station. If I buy how is charges or expenses? Please let me know. Thanks.