(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය ජූලි මස සුළු ලාභයක් ඉපයූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ලිට්‍රෝ සමාගම මීට පෙර ලාබ ලබමින් සිටි ආයතනයක් බවත් නැවත ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම පිළිබඳව සතුටු විය හැකි බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම පසුගිය ජූලි මස ගෑස් සිලින්ඩර ලක්ෂ 27 ක් පමණ වෙළඳපොළට නිකුත් කළ බවත් ගෑස් සැපයුම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ගෑස් හෙට අනිද්දා නොමිලේ ලැබෙයි වගේ..
පාඩු ලබන්න පහුගිය කාලෙ සිද්ද වෙච්ච සිදුවිම් ටිකත් එලිකරන්නකො. ඔන්න ආවා දැන් මෙ නැව ගන්න ඔනෙ කියලා කියපු කට්ටියගෙ සම්පුර්න නමුත් එක්කම.
රු3000 කින් විතර ගෑස් වැඩි කරල රු50 අඩු කරල දැන් ලාබයිලු, මුන් නම් මිනිස්සු වෙන්න බැ.
අර වැඩි ගාණට අරගත්ත ගෑස්වල කොමිස් කාට කාටද ගියේ කියලා කිවුවේ නෑනේ.
ගෑස් පිටරටට අපනයනය කරලද, නැතිනම් රටේ මිනිසුන්ව හූරන් කාලාද ඔය කියන ලාබේ ලබලා තියෙන්නේ...!
සාක්කු පිරෙන්න බෝනස් දීමට ඉතා සුදුසුයි නේද මහත්තයෝ..?
ලිටිරෝ ගෑස් වලට අසාධ්‍යයයි. බාලගිරි අද නොවෙි - හෙටයි.
නැතුව නැතුව රුපියල් 1750 තිබිච්චි එකනෙ අපේ සර් 5000 කළේ
අදට ලාබ ලැබිලා තියෙනවා. හැබැයි කෝප් කමිටුවට ආවත් පාඩුයි...!