(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (8) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු අද (7) පස්වරුවේ පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මීට පෙර පැවසුවේ පසුගිය 5 වැනිදා ලිට්‍රෝ ගෑස් මිල පහත දමන බවත් එම පහත දැමීම රුපියල් 50 කට වැඩි වන බවත්ය.
සභාපතිවරයා පැවසූ දිනට වඩා දින දෙකක් මේ වන විට ගතවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිව්වත් ඉල්ලුමට සරිලන පරිදි බෙදන්න ලංකාවේ ගෑස් නැහැ. තිබෙනවා නම් නියෝජිතයෝ මාර්ගයෙන් සාමාන්‍ය ක්‍රමයට ගෑස් බෙදන්න පුළුවන්. එහෙම දෙයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුවට මිල සූත්‍ර වැනි දේවල් මතක් වෙන්නේ පෙට්‍රල්, ගෑස් ලෝක වෙළෙඳපලේ වැඩිවෙන කොට පමණි. අඩුවෙන කොට මේවා අඩුවෙන්නේ නැහැ. ගෑස් අඩුවන බව බොරු ප්‍රචාරයක් පමණි.
මොනවද මේ විහිළු? රුපියල් 1700ට තිබිච්චි ගෑස් 4800 කරලා, 200ක් අඩුකරලා කවුද හලෝ අන්දන්න හදන්නේ...?
These all gimmicks don't this companies have the proper information Its a shame