IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මැයි 9 කලහට සජබ ආසන සංවිධායක අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල පොලිස් වසමේ ඉකුත් මැයි නම වෙනි දින සිදුවූ කලහ කාරී සිද්ධීන් 6කට මූලිකත්වය ගෙන ක්‍රියා කළ බව කියන සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර සංවිධායකවරයා අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

මැයි 9 කලහට සජබ ආසන සංවිධායක අත්අඩංගුවට

sharm warn Monday, 08 August 2022 10:12 AM

අරගල බිමේ හිටපු නිරායුධ ජනතාවට තාඩන, පීඩන කරපු අයව අල්ලන්නේ නෑ...?

:       10       12

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 August 2022 10:20 AM

වරදට දඬුවම් අවශ්‍යමයි. ආයේ එහි කිසිඳු විවාදයක් නැහැ. ඒත් මේ රටේ සෑබෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබේ නම්, නීතිය සැමට පොදුයි.. කියනා දේ පැහැදිලි ලෙස ඉෂ්ඨ වේ නම්, කුමන හේතුවක් නිසාද දන්නේ නැහැ සාමකාමී උද්ඝෝෂණ තිබූ රට අවුල් වියවුල් තත්ත්වයට ඇද දැමූ අරලිය ගහ මන්දිරයේ සිට සංවිධානය කළ ප්‍රහාරය ගැන නීති අංශවලට හා පොලිසියට හරිහැටි නොපෙනෙන්නේ. රෝග නිධානයට බෙහෙත් නොකොට, රෝගය සුවකරන්නට කොතෙක් උත්සාහ කළත්, එය සාර්ථක ව්‍යායාමයක් ලෙස පිළිගන්නට නම් බැරිය. එසේ කරන ප්‍රතිකාර ක්‍රමවලින් සිදුවනුයේ, රෝගය තව තවත් ඔඩු දුවන එක පමණයි...

:       7       16

මහී Monday, 08 August 2022 10:47 AM

ඇප එපා. දිගටම හිරේ...

:       9       9

darman Monday, 08 August 2022 03:16 PM

මට හිතෙන්නේ මංකොල්ල කාපු ගෙවල් පුච්චපු අය අල්ලන්න එපා කියලා සමහර පක්ෂවල ලොක්කන් කියන්නේ මේ වැඩවලින් එයාලට කොටසක් ලැබිලා හින්දා....

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site