වියත් මඟ ‘ෆේල්’ කථා කරලා වැඩක් නෑ
‘වියත් මඟ’ දේශපාලන වශයෙන් ‘ෆේල්’ නිසා ඒ පිළිබඳව කථා කිරීම නිෂ්ඵල බවත් රට මුහුණදී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට ඩිව් ගුණසේකර මහතා වැනි වියතකයකුගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුවේ, විපක්ෂයේ සහ පිටත සිටින වියතුන්ගෙන් යුත් කමිටුවක් පත්කළ යුතු බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණු බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා අද (02) පැවසීය.