IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක්

‘‘අරගලය ඉවර නෑ දිනන තුරු හැරෙන්නේ නෑ‘‘ යන තේමාව යටතේ මර්ධනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට, පැහැර ගැනීම් වලට එරෙහි විරෝධයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

දේශපාලන පක්ෂ වෘත්තිය, සමිති බහුජන සංවිධාන හා ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක්  එක්ව මෙම විරෝධය සංවිධානය කර තිබුණි.

ගයාන් අමරසේකර

 



අදහස් (20)

මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක්

sena Saturday, 06 August 2022 10:55 PM

අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // කදුළු ගෑස්‌ // ජල ප්‍රහාර සොයාගෙන යමූ // එක්වීලා// වෙන්විලා// තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // අරගල පිළිබද සිත් ඇදිලා යයි මේ සිරිබර රටේ // සන්තෝසයි දුකයි සැපයි // සදා දෙන්නේ අපේ සිතයි // මර්දනයට බය නැතී // අරගල කරුවන් අපී // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ //

:       6       4

මේනකා Saturday, 06 August 2022 11:12 PM

NGO සල්ලි....

:       4       8

Indika Tuesday, 09 August 2022 11:14 AM

රාජ්‍ය නොවන සංවිධාන මෙතරම් අනර්ථකාරීනම්, ඇයි මේ රජයන් ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩදෙන්නෙ?

:       2       5

ruwan Saturday, 06 August 2022 11:12 PM

වාඩි වෙලා ඉන්න සෙට් එක දැක්කම පේනව මොකක්ද වෙන්නේ කියලා.

:       39       183

ටිචර්Sunday, 07 August 2022 02:52 AM

වාඩි වෙලා ඉන්න සෙට් එක හොදයි ලමයො රට හදන්න යන රට කාපු එවුන්ට වඩා,

:       99       26

wedageSunday, 07 August 2022 06:46 AM

හිටගෙන ඉන්න සෙට් එක අවුල් නැද්ද... හා...?

:       2       3

PereraSunday, 07 August 2022 09:15 AM

ගෙවීමට හරියන්න කමෙන්ට් දාන්නත් ඕන නේ නේද රුවන්?

:       79       24

මාමSunday, 07 August 2022 12:01 PM

මිනිහ කොහොමත් හොද ගානක් කපා ගන්නව ඇති , කමක් නෑ පුතේ ඔහොම යං

:       38       6

jayasekaraMonday, 08 August 2022 10:50 AM

මාත් හිතුව විතරයි... " සහරාන්ට හොඳ උගත් බුද්මත් දරුවෙක් ..කියපු කෙනත් ඉස්සරහින්ම ඉන්නවනෙ.... ".... අනික් කස්ටිය ගෙනත් ඉතින් කවර කතාද?

:       1       16

""පින්බිම"" Saturday, 06 August 2022 11:28 PM

පන්සල් නිසයි එදා මේ අය සසුනට පිදුවේ -- අද මේ අයයි නිර්මල චිවර ගුණය ඉරුවේ ගුණදම් රකින පින්වත් සඝ රුවණ දරුවේ --= නැත පින්බිමට දකිනට උතුම් සඝ ගරුවේ

:       0       4

Nishan Sunday, 07 August 2022 05:16 AM

මිලියන 22 න් 3% ක් වත් නෑ වගේ දැන්.

:       1       8

හෙට්ටිආරච්චි Sunday, 07 August 2022 05:57 AM

අන්න ඒ බය තියාගන්න රුවන්. රටම හොම්බෙන් ගියත්, රටටම කෙලවුනත් හිටපු පාලකයොන්ට තවමත් රෙදි නැතුව කඩේ යන ඔබලා වගේ වහල්ලු රටට සාපයක් සහෝදරයා. ඇත්තටම ලජ්ජායි ඔබලා ගැන.

:       102       27

චන්දන Sunday, 07 August 2022 07:19 AM

අරගලයේ මහ මොළකරු කුමාර් කෝ.

:       5       79

Sethuhami goiya Sunday, 07 August 2022 07:20 AM

ඔන්න JVP එකට ගිය කළ. අනිච්චේ දුක්කේ සන්සාරේ.

:       13       110

Bamunuarachchi Sunday, 07 August 2022 07:51 AM

අර කහපාට ඇඳගෙන ගැහැණු කෙනෙක් ළඟ ඉන්න හාදය තව ටිකකින් නටන්න පටන් ගන්නවා ෂුවර්. මෙයා අමුඩයක් ගහගෙන ජේවීපී ගොවි උද්ගොෂණයේ හිටියා දැක්කා.

:       17       89

Bamunuarachchi Sunday, 07 August 2022 07:57 AM

අනේ හැරෙන්න එපා ඔහොමම ඉන්න. මිනිස්සු අනික් පැත්තට හැරුනා එකනේ 3% වැටුනේ. රට මේ අගාධයට වැටීම ඔබලාට බලය දෙන්න හේතුවක් නොවෙයි. ඒක ඔබලා නොදන්නවාට අපි දන්නවා.

:       17       84

මහේල් Sunday, 07 August 2022 08:52 AM

අර ගෙවල් හෝටල් 100 විතර මංකොල්ලකාල පුච්චල මිනිස්සු කපල මරාපුවට අත් අඩංගුවට ගන්නවට අකමැති ඒවයෙ හවුලක් තියෙන හින්දද නැත්නම් තමනුත් ගෑවෙනවට බයේද?

:       9       82

රන්ජන් Sunday, 07 August 2022 09:27 AM

1971 ඔවුන් කරන්නෙ ඕක තමයි රටට කියල කරල තියෙන්නෙ මොනවද. ආදර්ෂෙකට ගන්න පුලුවන් පුන්චි අම්මව වාහෙට ගන්න ඵකයි ලමයි පිටරට අධයාපනයට ඇරපු ඵකයි විතරයි.

:       2       52

කිරිපුතා Sunday, 07 August 2022 09:34 AM

මොවුන්ට ඕන නීතියක් , ව්‍යවස්ථාක් නැති රටක්. පප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ නිරුවතින් පාරෙ යන්න පුලුවන් තත්ත්වයක් කියලයි මෙයාලා දකින්නෙ.

:       0       5

Lal Sunday, 07 August 2022 10:41 AM

When they had the opportunity ..they turned away ... now going for show .. I dont think they will have the courage to run a country.

:       2       47

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 134 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 23 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1309 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 202 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 574 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 774 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1402 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site