නෝර්වේ තානාපති කාර්යාලය 31 වැනිදා වහයි ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය මේ මස 31 වනිදා සිට වසා දමන බව එම කාර්යාලය නිවේදනය කරයි. 24 July 2023
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් අත්හිටුවයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවූ බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 24 July 2023
කළුගල් වැඩපොළේ කාමරයෙන් පුපුරණ ද්‍රව්‍ය මතුවේ ඉතා රහසිගත ලෙස කළුගල් වැඩපොළක කාමරයකට ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයෙන් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 24 July 2023
පොල්තෙල් බද්දෙන් රජයට විශාල පාඩුවක් බදු ඉහළ නැංවීම නිසා පොත්තෙල් ආනයනය සීමාවීමෙන් රජයට වසරකට රුපියල් කෝටි 21,000කට අධික පාඩුවක් සිදුවනු ඇතැයි කොළඹ පිටකොටුව පොල්තෙල් ආනයනකරුවෝ පවසති. 24 July 2023
පොලිසියට පාට් දැමූ 15ක් කූඩු කරයි යතුරු පැදි අනතුරකින් පසු කුපිත වූ පිරිසක් පොලිස් රාජකාරියට බාධ කරමින් පොලු මුගුරුවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 July 2023
බිත්තර කිරා විකිණීමේ ගැසට්ටුව අවලංගු කරයි බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 24 July 2023
දික්ඕවිට මුහුදට දෙදෙනෙක් බිලි වෙති වත්තල හැදල දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 5 දෙනකු අතරින් දෙදෙනකු දියේ ගිලි මිය ගොස් ඇතැයි වත්තල පොලිසිය කියයි. 24 July 2023
යාපනයට පිටින් අලි ඇතුන් ගෙනඒමේදී දැඩි නීති යාපනය දිස්ත්‍රීක්කයේ පැවත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුල් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවාපල සුන්දරම් මහතා විසින් දැනුම් දී තිබේ. 24 July 2023
චීන දේශපාලන ප්‍රබලයෙක් ජනපති හමු වෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 24 July 2023
සොර බඩු සමඟ හොර කපුවා මාට්ටු වටිනා දේව පිළිම, ජංගම දුරකථන, යතුරු පැදි ඇතුළු දේපල රැසක් සොරකම් කළ බව කියන දේවාලයක කපුවෙකු අලවතුගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 24 July 2023
දුම්රිය වර්ජකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක් දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස සුද්ද සිංහලෙන් කියා තිබියදී බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 24 July 2023
ලොතරැයිය කුලී ගොඩනැගිලිවලට කෝටි 40ක් පුදලා ජාතික ලොතරැයි මණ්ඩලය කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යෑමට පසුගිය වසර හතේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 24 July 2023
‘මැන්ඩෙලා’ සැමරුම් දිනයේදී පාලකයන් ප්රජාතන්ත්රවාදය නිරුවත් කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 කගේ වරප්‍රසාද මැතිවරණ කොමිසම කඩ කළේ යැයි පවසමින් අපූරු යෝජනාවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් මැතිවරණ කොමිසම නොව වර්තමාන රජය මැතිවරණය නොපවත්වා මිලියන 16 ක ජනතාවගේ සහ 80,000 වන අපේක්ෂකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 24 July 2023
ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් ,හැදුනුම්පත් රැසක් හමුවෙයි ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක් , ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ. 24 July 2023
අවුරුදු තුනේ දැරිය ජාත්‍යන්තර වාර්තාවක් තියයි ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු තුනක දැරියක් සමත් වි ඇත. 24 July 2023
රුපියල තවත් පහළට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (24) දිනයේ ද ඉහළ ගියේය. 24 July 2023
එජාපය සියලු පක්ෂ වලට දොර අරින අලුත් ව්‍යවස්ථාවක් හදයි සියලු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට ඇතුළු විය හැකි තත්ත්වයක් එජාප නව ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 24 July 2023
බිලිඳු සිරුරක් ඇලකින් හමුවෙයි අලුත් උපන් බිලිදු මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24) හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 24 July 2023
ඉන්දියා - ශ්‍රී ලංකා බෝට්ටු සේවය තව මාස 06කින් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා තවත් මාස 6 පමණ කාලයක් ගතවනු ඇතැයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත. 24 July 2023
නිවාස සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි නිවාස ඉඳි කර දෙන බව සහ ඉඩම් රැගෙන දෙන පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 24 July 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිලියන 1.65ක ආදායමක් උපයයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවියෙන් 2022 වසරේ රුපියල් බිලියන 1.65ක ආදායමක් උපයා තිබේ. 24 July 2023
බලංගොඩත් ඝාතනයක් බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි . 24 July 2023
කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කරලා ධාවනාගාර සේවකයන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) පෙරවරුවේ ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කළ බව වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 24 July 2023
රාජකාරියට බාධා කළ කතුන් දෙදෙනා අත්අඩංගුවට බීමත්ව වෑන් රථයක් පදවාගෙන යමින් සිටි බව කියන රියදුරකු එක පිට අත්අඩංගුවට ගෙන ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේ එම වෑන් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකු කලහකාරී ලෙස හැසිරී පොලිස් සැරයන්වරයෙකුගේ නිල ඇඳුමෙන් ඇද එම නිලධාරියාට පහර දී තුවාල සිදු කළේ යැයි කියමින්එම කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි. 24 July 2023
ගාලු මුවදොරදී දැරියක පැහැරගන්න හදලා මව සහ පියා සමග කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයට පැමිණසිටි අවුරුදු හතක් වයස දැරියක් පැහැරගෙන පලායෑමට උත්සාහ කළ බව කියනපුද්ගලයකු කොටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 24 July 2023
පුතාගේ ආරවුල පියාට මරු කැඳවයි තංගල්ල කුඩාවැල්ලේ නිවසකට පැමිණි පිරිසක් නිවසේ හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කොට ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 24 July 2023
සයිනොපෙක් පළමු ඉන්ධන තොගය ලබන මාසේ මුල චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇනවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය. 24 July 2023
අද වහින තැන් මෙන්න බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 July 2023
කුඹුරු අක්කර 50 පීදෙන ගොයම වැනසෙයි බුලත්සිංහල කොබවක කුඹුරු අක්කර 50 කට පමණ වැළඳුන හඳුනා ගත නොහැකි රෝගයක් හේතුවෙන් බන්ඩි ගොයම කහ පැහැ ගැන්වී විනාශ වෙමින් පවතින බව ගොවීහු ප්‍රකාශ කරති. 24 July 2023
ළමා නිවාසයෙන් දැරියෝ තිදෙනෙක් පැන යති ගම්පහ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි අවුරුදු 16 වයසේ පසු වන බාල වයස්කාර ගැහැනු ළමයින් තිදෙනකු එම ළමා නිවාසයෙන් හොර රහසේ පලා ගොස් ඇතැයි ගම්පහ මුලස්ථාන පොලිසිය පවසයි. 24 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026