(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථායේදී කාන්තාවකට වෙඩි තැබීමේ සහ එදිනම පුගොඩ ප්‍රදේශයේදී මංකොල්ල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මහමොළකරු සහ වෙඩික්කරු ඇතුළු දෙදෙනක් හම්බන්තොට සහ ගොඩකවෙළ ප්‍රදේශයවල සැගව සිටියදීද අද (18) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලද තොරතුරු අනුව වෙඩිතැබීම සදහා භාවිතා කල ගිනි අවිය,යතුරු පැදිය ද රක්වාන ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසලක් ඉකුත් 12 වැනි දින කොල්ල කා එහි සේවය කළ 23 හැවිරිදි තරුණියකට වෙඩි තබා සැකකරුවන් පලා යන අතරතුර පූගොඩ ප්‍ර දේශයේදී කොල්ලකෑම් සිදුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd