මහබැංකු බෝම්බයේ ප්‍රධාන චූදිතයාට නිදහස ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් යැයි කියන දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනකු ජනාධිපති පොදු සමාව යටතේ පසුගියදා නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 23 July 2023
ඇල්පිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇල්පිටිය නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරිමේ ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක අද (23) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි. 23 July 2023
සැකකරුගෙන් ගත් හෙරොයින් පොලීසියට නොදුන් පීසී අත්අඩංගුවට මොරටුව අඟුලාන දෙවට පාරේ දී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාකර බැලීමේදී ඔහු ළඟ තිබිය දී තිබියදී සොයාගත් හෙරොයින් පැකට් හැට හයක් පොලිස් ස්ථානයට ඉදිරිපත් නොකර නිවසේ සඟවාගෙන සිටි බව කියන අඟුලාන පොලිසියේ රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 23 July 2023
තෙල් ලොරිය අධිවෙිගියේ පෙරැළෙයි ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගෙන පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. 23 July 2023
මීළඟ ජනපති ගැන අනාවැකියක් මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දෙන අපේක්ෂකයා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 July 2023
හිටපු කොටි සාමාජිකයා වෙඩි වැදී මරුට වවුනියාව නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නෙදුන්කේනි පොලීසිය පවසයි. 23 July 2023
සාදයට ප්‍රහාරයක්:තරුණියක් මරුට:9ක් රෝහලට වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අැතුළත් කොට අැතැයි වවුනියාව පොලිසිය කියයි. 23 July 2023
ටෙලි නිලියයි අධ්‍යක්ෂයි ගුටි ඇනගෙන ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්දයෙන් ලද පැමිණිලි විභාග කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි. 23 July 2023
අදත් තැන් තැන්වලට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 July 2023
චෙස් ශූරයෝ දිවයිනට උස්බෙකිස්තානයේ පැවති 17 වන ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියේදි රන් පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසල් සිසුහු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 23 July 2023
ශ්‍රිලනීපයේ තනතුරු වැඩි කරලා ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත පක්ෂ සමග සම්බන්ධවීම හේතුවෙන් පක්ෂයේ තනතුරු සංඛ්‍යාව ද වැඩි කර ඇත. 23 July 2023
පොහොට්ටුවේ පිරිසකට ඇමැතිකම් ඉල්ලලා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත වරක් ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ. 22 July 2023
තවත් මවක සහ දියණියක ආගිය අතක් නෑ හේවාහැට රහතුන්ගොඩ රිවඩේල් ප්‍රදේශයේ මවක් සහ කුඩා දරුවකු පසුගිය දාහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ ස්වාමියා හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 22 July 2023
මන්ත්‍රී නිවාසයකට භූතයෙක්? මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරයකුගේ නිවෙසක් ඉදිරිපිට පසුගිය ( 19) වැනිදා අළුයම සැකකටයුතු ලෙස හැසිරී ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත. 22 July 2023
ගෘහ සේවයට ගිය සචිනි ද නැෂනල් පුවත්පතට කතා කරයි තම මවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඩුබායි හි ගෘහ සේවයට පැමිණියත් තමාගේ එකම සිහිනය ජාත්‍යන්තර තරඟයකදී රිටි පැමිණේ ඉසව්වෙන් පදක්කමක් දිනූ ශ්‍රී ලාංකික දියණියක් වීම බව රිටි පැනීමේ ශූරියක් වන සචිනි පෙරේරා මහත්මිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ’ද නැෂනල්’ පුවත්පතට පැවැසුවාය. 22 July 2023
එතෙර පොල් තෙල්වලට රුපියල් 25ක බද්දක් දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 22 July 2023
ජනපති රටට තර්ජනය වන කිසිවක් කරන්නේ නෑ නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය. 22 July 2023
රිෂි සුනාක්ගේ පක්ෂය පරද වේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ප්රමුඛ කන්සර්වටිව් පක්ෂය පසුගිය දා පැවැති අතුරු මැතිවරණ තුනෙන් දෙකක් පරාජයට පත්විය. 22 July 2023
ලබන වසරේ නිවාඩු ප්‍රකාශයට පත් කරයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු ප්‍රකාශයට පත්කර තිබෙනවා. 22 July 2023
ගසක් කඩා වැටී දෙකක් මරුට:තුනක් රෝහලට අකුරැස්ස අමරාගොඩ හන්දියේ ගරාජයක් තුළ විශාල ගසක් කඩා වැටීම නිසා එහි සිටි දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 22 July 2023
පිටකොටුව බස් නැවතුම්පොළේ වෙළඳසැල් පහකට නඩු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි ඇති ආපනශාලා සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේදී මිල ප්‍රදර්ශනය නොකර ආහාර ද්‍රව්‍ය අලෙවිය, පාරිභෝගිකයන් නොමග යන ආකාරයට ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස්කර විකිණීමට ප්‍රදර්ශනය කර තැබිම, කල්ඉකුත් වූ බිස්කට් වර්ග විකිණීමට ප්‍රදර්ශනය කර තැබීම යන චෝදනා යටතේ ව්‍යාපාර ස්ථාන 5කට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. 22 July 2023
වසර තුනකදී හත්දාහක් මගමරුවාට බිලිවෙලා දිවයින පුරා පසුගිය වසර තුනේදී( 2020 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ දෙදෙනකු( 7172) මරුමුවට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 22 July 2023
යුරෝපය ආදර්ශයට ගෙන ලංකාවේ මැතිවරණ ක්‍රමය හදයි නාම යෝජනා බාර ගත් දා සිට ඡන්දය දිනය තෙක් කාලය අඩු කර ගැනීම සඳහා ක්‍රමවේද සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබේ. 22 July 2023
ලංවිම මාස හතරේ පාඩුව කෝටි දෙදහස් නවසීය පන්නයි විදුලිය බිල වැඩි කළත් ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි දෙදහස් නව සිය හැත්තෑ නවයක( 2979) පාඩුවක් ලබා ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 22 July 2023
පිරමිඩ ජාවාරම්කරුවකුගේ වටිනා මෝටර් රථයට ගිනි පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක් ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි . 22 July 2023
අඟුරුවාතොට ඝාතනයේ සැකකරු මාට්ටු අගුරුවාතොට තරුණ මව සහ සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගැනිමට අගුරුවාතොට පොලිසිය සමත්ව ඇත. 22 July 2023
තැනින් තැන වැසි වාර කීපයක් ඇති වේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 July 2023
දෙවියන්ගේ ඇස් ගලවා සැඟවෙන්න බැරි වේ උඩප්පුව කාලි කෝවිලේ කාලි ප්‍රතිමාවට රත්තරනින් නිමවා සවිකර තිබූ ඇස් දෙක ඇතුළු එම ප්‍රතිමාවට පළඳවා තිබූ රන් ආභරණ සොරාගෙන ගිය බව කියන කුම්ෆු සටන් කරුවා අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලීසිය කියයි. 22 July 2023
ජනපති,ජනපතිවරනයට විදයම සොයයි ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ. 22 July 2023
ජනපති සංචාරය නිමවා දිවයිනට ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා , සිය සංචාරය නිමා කර දිවයිනට යළි පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. 22 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026