(යොහාන් භාසුර)
හවුති කැරළිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළකරමින් ‘රතු මුහුදේ’ යාත්‍රා කරන යාත්‍රාවලට පහරදීම හේතුවෙන් අවදානම මඟ හැරීමට නෞකා ඇතුළු යාත්‍රා කටයුතු කිරීම නිසා කොළඹ වරායෙන් ඉන්ධන ලබාගන්නා යාත්‍රා සංඛ්‍යාව වැඩි වීමෙන් ඉන්ධන අළෙවිය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම යාත්‍රාවලට කැරළිකරුවන් මඟ හරිමින් යාත්‍රා කිරීමට සිදුවීමෙන් වැඩි දුරක් යාත්‍රා කිරීමට සිදුව ඇති බව ද එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd