IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෑන් රිය ගසේ හැපි 15ක් රෝහලට

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල කළුගමුව මාර්ගයේ අද සවස සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක ගමන්ගත් මාස 04 ක ළදරුවකු ඇතුළු 15 දෙනකු තුවාල ලැබූ බව වාරියපොල පොලිසිය කියයි.

වාරියපොල දෙස සිට කළුගමුව දෙසට ගමන්ගත් වෑන් රථයක් මර්ගයෙන් ඉවතට ගමන් කර ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබිණ.

අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාවන් 12දෙනෙකු ඇතුළු 15 දෙනකු වෑන් රථය තුල සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.

තුවාල ලැබුවන් අනතුර සිදුවූ ස්ථානයේ සිට කි.මී. දෙකක පමණ දූරින් පිහිටි ඉමියන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

තුවාල කරුවන් පළමුව වාරියපොල දිසා රෝහලට ඇතුලත් කරන ලද අතර පසුව ඉන් 14 දෙනෙකුම වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබිණ.

 



අදහස් (1)

වෑන් රිය ගසේ හැපි 15ක් රෝහලට

පිනා Saturday, 17 February 2024 05:13 AM

විමර්ශන කරන කස්ටිය ඒ ගහෙන් ප්‍රකාශයක් ගත්තේ නැතෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site