මොණරාගල පොළොව හෙල්ලෙයි මොණරාගල සහ බඩල් කුඹුර අතර අද (21) උදෑසන9.20 භූ කම්පනයක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 21 July 2023
නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු වැඩි කරයි නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2023
ජනපති ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා අද පෙරවරුවේ දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 21 July 2023
ඇල්පිටිය ප්‍රා :ස ධූර කාලය දීර්ඝ කරයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය ලබන වසරේ (2024) නොවැම්බර් මස 4 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 21 July 2023
අඟුරුවාතොට මව - දියණියයි මරා කැලයට විසි කරලා අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි. 21 July 2023
මාරක ළිඳ රාළහාමිට මාරකයක් වේ කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සැණකෙළියේ මාරක ළිදෙහි කොටසක් කඩා වැටිම නිසා ඊට යට වි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන්වරයෙක් මිය ගිය බව කන්තලේ පොලිසිය පවසයි. 21 July 2023
පළාත් දෙකකට හා දිසා කීපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2023
උණ්ඩ, බෝම්බ, හමුදා ඇඳුම් සමග හිටපු කපිතාන් මාට්ටු උණ්ඩ තොගයක් අත්බෝම්බ සහ යුද හමුදා නිල ඇඳුම් කට්ටල රැසක් වැලිසර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන යුදහමුදාවෙ හිටපු කපිතාන්වරයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරෙදා( 20)වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 21 July 2023
හිමි නමක් අපවත් වූ හැටි නවගමුව පත්තිනියාවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් උන් වහන්සේ විසින් ම සාදා ගත් චිතකයක් මත සැතපී ගිනි තබා ගෙන අපවත් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 21 July 2023
හොරෙන් මගීන් ගෙන ගිය බස් රථ 15 ක් අධිකරණයට ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍රයක් නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ 15 ක් කොළඹ සහ හඹරණ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 21 July 2023
බදුරලියේත් වෙඩි තැබීමක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබිමකින් තරුණයකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය කියයි 21 July 2023
තලවතුගොඩදී වෙඩි වැදුණු අය මරුට නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි. 20 July 2023
බෝට්ටුව පෙරළී සිවුදරු පියා මියයයි ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටීයදී ධීවර බෝට්ටුව අද (20) පස්වරුවේ පෙරලී පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු පිහිනා දිවිගලවාගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි . 20 July 2023
ථෙරවාදී බුදු දහම ලෝකයට ගෙන යනවා ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 20 July 2023
භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවතට ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවත් කරමින් අද (20) මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 20 July 2023
ඩොලර් කෝටි 150 ක ආයෝජන ඉලක්කයක් මෙම වසරේ විදේශ ආයෝජන ඩොලර් බිලියන 1.5 ක (ඩොලර් කෝටි 150) ඉලක්යක් ඇති බවත් මෙම වසරේ පළමු කාර්තුවේදී සක්‍රීය විදේශ ආයෝජන ලෙස ඩෙලර් මිලියන 211 ක් ලැබී ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (20) පැවසීය. 20 July 2023
ලක්ෂ 80ක අම්බර් එක්ක දෙකක් මාට්ටු හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා අම්බර් කිලෝ 08ක් සමග සැකකරුවෝ දෙදෙනෙක් මාතර දෙවි නුවර ප්‍රදේශයේදී මාතර අපරාධ කොට්ඨාශ නිළධාරීන් විසින් අද (20) සවස අත් අඩංගුවට ගනු ලැබූහ. 20 July 2023
හයර් යන මුවාවෙන් ත්‍රීවීල් කොල්ල කෑ අයියා මලෝ තුනක් දැලේ කුලී ගමන් යන මුවාවෙන් ත්‍රි රෝද රථවල නැගී ගොස් ත්‍රි රෝද රථ රියදුරුගේ ගෙළට තියුණු ආයුධයක් තබා බියකර එම ත්‍රි රෝද රථ කොල්ලකෑමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු කොල්ලකෑ ත්‍රිෙරා්ද රථ තුනක් සමගින් අද (20) දින කඩුවෙල වැලිවිට දී අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 20 July 2023
මහබැංකු පනත් කෙටුම්පත සම්මතයි ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 24ක් පමණි. 20 July 2023
ශිෂ්‍යාධාර ඉල්ලා රජරට සිසුහු මහා පාරට බසිති විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාධාර නිසි පරිදි නොලැබිම හේතුවෙන් සිසුන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇතැයි චෝදනා කරමින් රජරට සරසවියේ සිසුහු අද විරෝධතාවක නිතර වූහ. 20 July 2023
උ:පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට තවමත් බාධා අපොස උසස් පෙළ විභාගයේ (2022) පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන් එම කටයුතුවලට තවදුරටත් බාධා ඇතිවී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 20 July 2023
ජපාන සමුද්‍රීය ආරක්ෂක නෞකාවක් නිල සංචාරයක ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘සමින්ඩරි’ නැමැති නෞකාව නිල සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය. 20 July 2023
කැලණි සිසුහු විරෝධතාවක කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු පිරිසක් අද දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. 20 July 2023
ශිෂ්‍යත්වයට - උසස් පෙළට දින දෙයි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 20 July 2023
පිරමීඩ් ජාවාරම පිටිපස්සෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා ඔන්මැක්ස් නැමැති පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 20 July 2023
ලංකා සතොස කිරිපිටි රුපියල් 31 කින් අඩුවෙයි ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 31 කින් අඩු කළ බවත් ඒ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999 ක් බවත් ලංකා සතොස සභාපති බසඳ යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි. 20 July 2023
බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58 ක් අත්අඩංගුවට ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58 ක් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 July 2023
ටෙලිකොම් අධ්යක්ෂවරු සභාපති ඉවත් කරති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභා පති රොහාන් ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ. 20 July 2023
බොරු සාක්කි දෙන්න අල්ලස් ගත් එස් අයි ට වැඩ වරදී ගිරිඋල්ල පොලිස් වසම තුළ රථවාහන අනතුරක් වෙනුවෙන් කුලියාපිටිය දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුවක් සඳහා අසත්‍ය ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂියක් ලබාදීමට රුපියල් දසදහසක අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හා දූෂණ මර්ධන කාර්යාංශය මගින් අද(20) අත්අඩංගුවට ගෙන ඇතැයි පන්නල පොලිසිය කියයි. 20 July 2023
ඌව වෙල්ලස්ස සරසවි සිසුන් 14කගේ ශිෂ්‍ය භාවය අහෝසි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර පීඨවල සරසවි සිසුන් 14 ගේ ශිෂ්‍ය භාවය අද (20) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අහෝසි කල බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග පවසයි . 20 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026