
(අංජුල මහික වීරරත්න)
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරයි.
පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද හිටපු ජනාධිපතිනිය කියන්නීය.
මේ වන තුරු කිසිදු අපේක්ෂකයකුට සහාය ලබා දීමට තීරණය කර නැතැයි ද හිටපු ජනාධිපතිනී කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ජනපතිනියගෙන් ජනපතිවරණය ගැන ප්‍රකාශයක්
Malan Wednesday, 14 February 2024 11:11 PM
කබ්බො රජ උනාම ගෙම්බො බක බක ගාන එක නවත්වන්න බෑ.
Prabha Thursday, 15 February 2024 12:09 AM
එදා චන්ද්‍රිකා ගේ රැල්ල දැකලා අහු උන මිනිස්සු තාම ඉන්නවා කියලා හිතනවානම් එයාට වැරදිලා
Chandima Thursday, 15 February 2024 02:27 AM
සහය කියන්නේ ?අපට වගේම එක චන්දෙනේ තියෙන්නේ නේද ?
Dasa P Thursday, 15 February 2024 06:48 AM
මේ අපි චූටි කාලේ ගත්ත පින්තූරයක්නේ .ෆොටෝ එකෙන්ම තේරෙනවා කරන්නේ බොරු කියලා
abaran Thursday, 15 February 2024 08:42 AM
ඔයාට දැන් මේ රටේ ඇති චන්ද පදනමක් නැහැ . හිටපු කාලේ කරපු කෙන්ගෙඩියකුත් නැහැ . එනිසා ළමයින්ගේ ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න නිකන් කිච නොවී
Sanath Kandy Thursday, 15 February 2024 09:18 AM
ඔයාගේ සහයෝගය කාට ලැබුනත් ජනතාවගේ සහයෝගය අනුර කුමාර මහත්තයට.
ලුම්බිණි Thursday, 15 February 2024 10:24 AM
දැන්වත් පැත්තකට වෙලා ඉන්නවද?