(දයාරත්න ඇඹෝගම)
කැති මිටකින් පහරදි අද(16) සිය බිරිද ඝාතනය කළ සැමියා අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ කැලේතිරප්පනේ,ඉහළගම,මිහින්තලේ යන ලිපිනයේ පදිංචිව සිටි ආර්.නිමේෂා මධුශානි(23) නැමති විවාහක කාන්තාවකි.
පවුල් ආරාවුලක් මුලකර ගනිමින් නිවස තුලදි ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් මියගිය කාන්තාවගේ සැමියා විසින් කැති මිටකින් ඇයගේ හිසට පහරදිමේ හේතුවෙන් ඇය එම ස්ථානයේම මියගිය බව පොලිසිය කියයි.
එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් 32 හැවිරිදි ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැති මිටෙන් පහරදී බිරිය මරලා