IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දෙහිවල සත්වෝද්‍යානයේ ආදායම ඉහළට

( රේඛා තරංගනී ෆොන්සේකා)

දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්ථා සඳහන්කර සිටී.

පැමිණි නරඹන්නන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් බවත් එම වාර්තා සඳහන් කරයි .

එමෙන්ම 2023 වර්ෂයේ පැමිණි නරඹන්නන් සංඛ්‍යාව මිලියන එකයි දශම තුනක් වන අතර ලැබු ආදායම රුපියල් මිලියන 341 ක් බවද වාර්තා වී ඇත.

සත්වෝද්‍යාන දෙපාර්ථමේන්ත අධ්‍යක්ෂ මෙහෙයුම් එච්.ඒ අනෝමා ප්‍රියදර්ශනී මහත්මියගෙන්  මේ පිළිබඳව විමසා සිටි අතර එම මහත්මය පැවසූයේ මේ වන විට දෙහිවල සත්වයෝද්‍යානයේ අධ්‍යාපනික දැනුවත් කිරීම් නරඹන්නන්ගේ සුව පහසුව වැඩි කිරීමත් සමඟ නරඹන්නන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

 

 



අදහස් (3)

දෙහිවල සත්වෝද්‍යානයේ ආදායම ඉහළට

අරවින්ද මොනරවිල Friday, 16 February 2024 12:47 PM

ලබන නොවැම්බර් දෙසැම්බර් වනවිට අලුත් සත්තු තව වැඩිවෙනවා... එතකොට තවත් අදායම හොඳවෙයි.

:       0       6

විජිත් Friday, 16 February 2024 06:16 PM

දැනට රක්ෂිත බන්ධනාගාරයේ හිරකරලා ඉන්න.. බෙහෙත් වංචාවට අහුවුණා.. ඒ කාලයේ රූපවාහිනියේ ජි අයි බට හොරකම් කරලා, අධ්‍යක්ෂක වරුන්ගෙන් "නාරි මාංශ" ඉල්ලලා අහුවුණා..."වානරයා" ට චූටිම චූටි... හැරෙන්නවත් බැරි.. කුඩුවක් මේ දවස්වල ලැහැස්ති කරනවාලු... ඒත්... ඒ දෙහිවල නොවෙයිලු. එල්ලන්නත් ලෙහෙසි වෙන්න "බෝගම්බර" ලු...

:       0       4

Lal Friday, 16 February 2024 07:23 PM

වර්ජනයක් කරමුද? අපි ජෙප්පෝ....

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site