(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි ඝාතන සිද්ධියක සැකකරුවන් දෙදෙනකුට. වස මිශ්‍ර කිරි තේ ලබාදුන් ප්‍රධාන සැකකරු සහ හිටපු පාමසි සේවකයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
ප්‍රධාන සැකකරු වන (26) හැවිරිදි විවේකා නන්දල මධූෂන් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12524 ක් සමග වත්තල ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු වන (32) හැවිරිදි රත්න කුමාර් නිශාන්තන් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 11393 ක් සමග කොටහේන ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසීය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා සමඟ සැකකරුවන් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වස කිරි සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි