(ඉන්දිකා රාමනායක)
වව්නියාව පරයනාලන්කුලම පෙරිය කට්ටු යුද හමුදා කඳවුරේ අලුත් වැඩියාවක් සදහා වැලි ගෙන ඒමට ගිය යුද හමුදා සෙබළෙකු මල්වතු ඔයේ ගිලී මිය ගොස් ඇතැයි පරයනාලන්කුලම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කුමාර ජයසුන්දර (26) ඇමති සෙබලා බව පොලිසිය සඳහන් කරයි.
මෙම සෙබලා ඇතුළු තවත් සෙබලුන්කණ්ඩායමක් කදවුරේ අලුත් වැඩියා කිරීමේ කටයුත්තක් සඳහා වැලි රැගෙන ඒමට කඳවුර පිටුපස ඇති මල්වතුඔයට ඊයේ (15) සවස ගොස් වැලි කැනීම් කටයුතු සිදුකරමින් සිටියදී දිය ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd