(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිළියන්දල මාර්ගයේ නීලම්මහර හන්දියේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී ඉන් එක් යතුරුපැදියක් මාර්ගය අසල නවතා තිබූ බස් රථයක ගැටී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු එම ස්ථානයේදී මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකි.
මෙම තරුණයින් දෙදෙනා මහරගම දෙස සිට පිළියන්දල මාර්ගයේ පැමිණ නීලම්මහර දෙසට අනාරක්ෂිත ලෙස හැරවීමේදී පිළියන්දල දෙස සිට මහරගම දෙසට ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd