(සමන් පාලිත නානායක්කාර )
අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනක පැටලී විදුලිය සැර වැදුණු ඌව පරණගම ගොවියෙකු අද (18) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව ඌවපරණගම පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඌව පරණගම හාගිලිඇල්ල පුහුල්පොල පදිංචිව සිටි නන්දතිලක පනික්කියලාගේ සියදෝරිස් නමැති හැට හැත්තර හැවිරිදි ගොවියකු බවද පොලිසිය පැවසීය.
වන සතුන්ගෙන් රාබු වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු විසින්ම අදින ලද විදුලි රැහැන කැපැටලී මෙසේ විදුලිසර වැදී ඔහු ජීවිතක්ෂයට පත්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd