ඉංජිනේරු සංස්ථාවේ 1,417ක් වන්දි ගෙවා ඉවත් කරයි
ශ්රී ලංකා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417 ක ස්වේච්ඡා විශ්රාම වන්දි යෝජනා ක්රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764) ක මුදලක් ලැබුණු බව ශ්රී ලංකා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන මහතා පැවසීය.