සුමන හිමි අයිතිය ඉල්ලා විරෝධයක
මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු අනෙකුත් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්රී මංගලාරාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්රධාන දෙහිඅත්තකණ්ඩිය, දිවුලපතාන, අම්පාර, මඩකලපුව, ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව ඒකරාශි වී මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මග අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.