ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. පසුගිය සති අන්තයේ ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද සක්‍රිය වී පුපුරා ගියේ ලාවා තට්ටු ද පිට කරමිණි.
මහ වැසි සමඟ ලාවා තට්ටු ද ගසාගෙන ආ අතර, ඒවායින් ගම්මාන යටවිය. නිවාස 100 කට වඩා සම්පූර්ණයෙන්ම විනාශ විය.
හදිසියේ හටගස් ජල ගැලීම්වලට හමුවීමෙන් ඊයේ (12) වනවිට 41 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසිණි.
අතුරුදන් වූ ගණන 16 කි. පාලම් 3 ක් ද කැඩී ගොස් ඇතැයි ද ඉන්දුනීසියා බලධාරීහු පවසති. මුස්ලිම් පල්ලි සහ පාසල් රැසකට ද හානි සිදුවිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දුනීසියාවට මහ වැසි: ජල ගැලීම්වලින් 41 ක් මරුට