අධික වැස්සෙන් මරණ 7ක් : පුද්ගලයින් 54,440 ක් අවතැන්
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පවුල් 13,352 කට අයත් පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.