
(ගයාන් සූරියආරච්චි)
කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 34 ක කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව නාවික හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම බැලුවාම කියන්න පුළුවන් කෙනෙක් රවටලා සල්ලි ටිකක් කඩාගන්න කරපු වැඩක් බව...!