
(ප්‍රදීප් කුමාර)
යාපනය ප්‍රදේශයේ තවත් අයකු අධික රස්නය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරු පවසති.
අල්වායි නැගෙනහිර අන්දවර් තෝට්ටම් ප්‍රදේශයේ 68 හැවරිදි වල්ලිපුරම් ගොපාලසිංහම් නමැති අයකු මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අදාළ පුද්ගලයා සිය නිවසේ සිහිසුන්ව සිටියදී නිවැසියන් ඔහු වහාම රෝහල් ගත කර ඇත.
ඒ අනුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධික රස්නය හේතුවෙන් එම මරණය සිදුව ඇති බව තහවුරැවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd