(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ අයටත් විමධ්‍යගත අරමුදල් ව්‍යාපෘති ලබාදී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ විමධ්‍යගත අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවූ අවස්ථාවේදීය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා;
විපක්ෂයේ කාට හෝ විමධ්‍යගත මුදල් ව්‍යාපෘති ලැබී නැත්නම් ලබා දුන් අයගේ නම් ලැයිස්තුව තමාට ඉහළ සිට පහළට ඉදිරිපත් කරන්න පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරිපත් කරලා නෑනේ...!
මෙයා මේ කරන්න හදන්නේ බ්ලැක් මේල් කරනවා වගේ වැඩක්, ඔබලාට අපි සල්ලි දීලා තියෙන්නේ දැන් අපි කියන විදිහට හිටපං නැත්නම් නම් ටික එලියට දානවා කියලා නොකියා තර්ජනය කිරිමක්... දැන් ඉතිං බල මාළු කෑව අයට විඳවන්න තමයි තියෙන්නේ...!
මෙම මුදල් කාලෙක පසු පොදු වැඩ සදහා වෙන්කල විට එක්තරා නායකයෙක් කියනු ලැබුවා එම ප්‍රතිපදන සියල්ලම සුහුරු පන්ති කාමර සදහා යෙදුවනම් හොදයි කියා. එය ඉතා හොද නිදසුනක් නායෙකයෙක් හැටියට ඔහු ගැන තේරුම් ගැනිමට.පාසැලට යන්නත් පාරවල් පාලම් අවශ්‍යය බව ඔහුට නොතේරෙන හැටි. ක්‍රිකට් බෝඩ්එකත් මට්ටුකරන්න එය පාර්ලිමෙන්තුවට ගෙනවිත් කල අලකලංචිය!
මෙම ප්‍රතිපාදන ලබාදීමේදී එය එසේ නොකර සියල්ලම සුහුරු පාසැල්කාමර සදහාම යොදන්න යනුවෙන් එක් නායකයෙක් කියනවා අසන්න ලැබුනා. කලක් අත හැර දමා තිබූ යටිතල පහසුකම් අවශ්‍යය තැන්වල කලයුතුව තිබියදි ඒ යෝජනාව ඔහු ගැන අවබෝධයක් ගැනීමට මහගු පිටිවහලක්. ක්‍රිකට් වලට ඔහුගේ බොලද මොලේ පාවිච්චි කර කල දේ පැහැදිලි වූවානෙ!
එක්තරා පුද්ගලයෙක් යෝජනා කලා මෙම මුදල ප්‍රතිපාදන සියල්ලම සුහුරු පංතිකාමර වලට යොදන්න. ඒ අනුව අත්‍යාවශ්‍යය යටිතල පහසු කම් අතහැරි යුතුයි . පුදුමයනම් විරුද්ද අය වත් මෙම වැරදි අදහස පෙන්නාදිමට යුහුසුලු වූයේ නැහැ